1. `~`W@l!p!nkY`~`

    `~`කදුළු`~`

    කදුළු නැගුනුදා නෙත්කෙවෙනි තුලින් ගිලිහෙන්නට නොදී ඉන්නට බෑ එය වලකා නැගුනු කදුළු දෙකොපුල මත ගලායාවි නිදහසේ.... දෑත්වලින් පිසනොදමා නිදහසේම ගලායන්නට ඉඩහරිමි කදුලට.... මගෙ නෙත්කෙවනි වලින් නැගෙන කදුළු අතීතයේ නුඹගෙ ආදරේ මතකයන්ම නොවේද..? `~`W@l!p!nkY`~`
  2. `~`W@l!p!nkY`~`

    Im New 2 Dis ElaKiri.com

    Hi, Im new 2 dis ElaKiri.com

    No contents