1. P

    ඩිමෝ බට්ටෙක් සහ rs.30000

    ඩිමෝ බට්ටෙක් සහ rs.30000 මගේ ගාව ඩිමෝ බට්ටෙක් සහ අතේ rs.30000k වගේ තියෙනව මෙතන ඉන්න සෙට් එකට පුලුවන්නම් අදහසක් දෙන්න පුලුවන්ද ඔය ටික යුස් කරලා පටන් ගන්න බිස්නස් එකක්. එලකුරි වගේ සපොර්ට් එකක් දෙන්න මචන්. ඉස්සරහට යන්න ට්‍රයි කරන්නෙ.

    No contents