නියම thread එක අය්යේ.. බොක්කටම වැදුනා.:) ගොඩක් පින් මේ වගේ වටිනා අදහස් බෙදාගන්නවට. මටත් පොඩි අවුලක් තියෙනවා. :sorry: මට තාම අවුරුදු 20. මන් දැන් degree 1ක් කරනවා. එක weekend degree 1ක්. එත් මට තව management degree 1ක් කරන්න හිතිලා තියෙන්නේ. අලුත් degree එක කරන්න ගත්තොත් මට job 1ක් කරන්න තව...