1. L

    බැන්දට පස්සෙ දවසෙ ඉදන් ජීවිතේ වෙනස් වෙච්ච විදිය

    බදින්න කලින් පනුවා වගේ හිටපු මම ටික ටික මහත් වුනා...කෙල්ල චුටිම චුටියට හිටියේ දැන් ඒ වගේ තුනක් විතර වෙලා....
  2. L

    මහත් වෙන්න බොන්න මොනවහරි කියපල්ලා...

    අයියෝ...මමත් පණුවා වගේ හිටියේ පොඩි කාලේ ඉදන්..... 25 විතර වෙනකොට ටිකක් ඇඟ දාන්න ගත්තා....බැඳ ලා දැන් 35 යි....හොඳට දැන් මහතයි...ඉස්සර අයට අදුරන්න බැහැ....28 තිබ්බ ඉන දැන් 38 යි....පස්සක් තිබ්බේ නැති මට තඩි පුකකුත් ඇවිල්ලා.

    No contents