Respect your comment...!
මට පේන්නේ උබත් කැලණියේ වගේ. රනිල්ගේ පැටිකිරිය අහගන්න ගෝනවල, පට්ටිවිල, සපුගස්කන්ද මාකොළ, බටලන්ද පැත්තේ ඉන්න ඒකාලේ හොදට මතක තියන කෙනෙක්ගෙන් අහපං මචං. ඒකාලේ මරන්න හොයපු (සාක්කි) උන්, 94 ආණ්ඩු පෙරලුනට පස්සේ නං ගං ID වෙනස් කරගෙන ආයේ පදිංචි වෙලා ඉන්නවා. වෙච්ච දේවල් ගොඩාක්...