ශානිකා එක්ක ඉන්න මේ කොල්ලව මම දන්නවා, එයා මගේ යාළුවෙක්ගෙ හොඳ යාළුවෙක්. මට දැනගන්න ලැබුන විදිහට නම් කොල්ලා දැන් ශානිකාව අතඇරලා දාලයි ඉන්නෙ. එහෙම උනේ කාගෙ වැරැද්දෙන්ද කියන්න නම් මම දන්නෑ, ඒත් ශානිකා ගැන තියෙන කටකතා එක්ක කොල්ලෙක් මෙයාට ආදරේ කරනවා කියන්නෙත් පුදුමයක් තමයි. :eek::eek::eek: