1. මහින්දගේ පිලිකාව ෂුවර්

    ලෙඩ හැදිලා කියල පතුරුවන්න හොදයි, ලෙඩ නෑ කියල කියන්න හොද නෑ...? මාර තර්කනේ මේවා... ඒ මනුස්සය කියන්නනේ තමන්ට ලෙඩක් නෑ කියල මේ කතා පතුරුවන් උන් කියන්නේ අනුන්ට ලෙඩ තියනවා කියල ලෙඩක් තියනවා නම් බෙහෙත් ගනියි.. අනුන්ගේ ලෙඩ හොයනවා අර වෙන් වැඩක් ඇත්තෙම නැද්ද
  2. ඝොඨාබයගේ දිව දෙකේ කතා

    ගෝඨාභය මහතා ඔය කුරුත් කියන විදියට පැනල ගියේ නෑ. හමුදාවේ පවතින නිතිය අනුව ඕනෑම කෙනෙකුට 20 වසරක හමුදා සේවයෙන් පසුව විශ්‍රාම ය හැකියි. ඒ අනුව ගෝඨාභය යනු විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙක්. "Lieutenant Colonel (Ret) . Nandasena Gotabaya Rajapaksa (Sinhala: ගෝඨාභය රාජපක්ෂ) (born 20 June 1949) RWP, RSP...
  3. මහින්ද ලංකාඊනිව්ස් ගිනි තියයි

    මුන් රටම ගිනි තියන එකේ කවුරු හරි මුන්ටත් ගිනි තියන්න එපාය............... පෙන්නේ නැද්ද අර අනුරාධපුර බන්ධනාගාරේ සිද්ධිය වෙනස් කරලා මුන් ප්‍රචාරය කල විදිය.
  4. JANAPATHI SUWA ATHATA...

    ay elakiri kiyanne sarath ponsekata witharak suwa pathanna thiyana site ekak da..? ona kenekuta thaman kemathi manussayekta suwa pathanan aithiyak thiynawa.
  5. ෆොන්සේකා හිටියත් නැතත් යුද්ධය දිනනවා

    එච්චර plan දන්නා පොර මොකද දන්නේ නෑ තමන්ගේ election එක plan කරන්න මංගල , රනිල් , jvp තෝරාගත්තේ ...
  6. ෆොන්සේකා හිටියත් නැතත් යුද්ධය දිනනවා

    එහෙනම් මෙච්චර කල් කරන්න තිබුනනේ, චන්ද්‍රිකා ජනාධිපති ඉන්න කොට, ප්‍රේමදාස ඉන්න කොට, ගිහින් කියල මට හමුදාපති කම දෙන්න ... මම යුද්දේ දිනන්න දන්නවා කියල. යුද්දේ දිනුවේ තිබුණු දේවල් එක්කම තමයි, එකම වෙනස මහින්ද ජනාධිපති සහ ගෝඨාභය ආරක්ෂක ලේකම් වීම.
  7. ෆොන්සේකා හිටියත් නැතත් යුද්ධය දිනනවා

    සරත් කිව්වේ , සරත් වීරසේකර මහත්මය වෙන්න ඇති ...!
  8. මෙන්න හරක් ගොන්සේකාගේ වැඩ...

    පරාක්‍රම නිධන් හැරුව කියමුකෝ එතකොට "මේජර් ලක්ෂ්මන් පලිපාන" ගැන දුක නැද්ද ..?
  9. රට මුදාගත් නායකයා ජනපතිතුමායි

    හරිනේ බන් මුන්ගේ එකෙක්ටවත් තව කාලෙකට ජනාධිපති වෙන්න බෑ.. එක නිසයි කෑ ගහන්නේ. උන්ගේ බැරි කම අනුන්ගේ පිට පටවනවා :no::no:

    No contents