1. A

    Raa Tharuka ..අලුත් සින්දුවක්

    ඔව් මචන් ..lyrics වල පොඩි අවුලක් තියනවා කියල මටත් තේරුණා ...හීත තාරකාවකට සිතින් පෙම් කරන අයෙකුගේ හැගීම් තමයි ලියන්න හිතුවේ....දෙවන පදමාලාව (මද කොටසේ) වචන ටිකක් වෙනස් උනා නම හොදයි කියල හිතෙනවා..පදරචනය ට වඩා සංගීත ,තනු නිර්මාණය සහ ගායනය තමයි මට පුළුවන්....ඊ ලග සින්දුවේ සෝදුපත් බලන්න කාට හරි...
  2. A

    Raa Tharuka ..අලුත් සින්දුවක්

    මට ගොඩක් සතුටුයි ...කියන්න වචන නෑ ...මේ කාලයේ ගොඩක් සින්දු FM වල tv එකේ ගොඩක් සැරයක් play කරවල තමයි අපිට හොදයි කියල හිතවන්නේ ..මුලින් කොච්චර වැඩක් නෑ කියල හිතුනත් 10 15 සැරයක් ඇහුවම සින්දුව හොද වෙනවා...දැන් කාලේ බලෙන් සින්දු අස්සවන්නේ...ඉතින් මගේ සින්දුව එක පාරක් අහල ටිකක් හරි හොදයි කියපු ඔබට...
  3. A

    Raa Tharuka ..අලුත් සින්දුවක්

    ගොඩක් ස්තුතියි
  4. A

    Raa Tharuka ..අලුත් සින්දුවක්

    ඔබේ අදහස් වලට ගොඩක් සතුටුයි...:)...
  5. A

    Raa Tharuka ..අලුත් සින්දුවක්

    ඔබට දැනුන දේ හරි ...ලස්සන music මේ දවස් වල ඕනෑතරම් ඇහෙනවා...මට මේ සින්දුවේ music පාර්ට් වලට ඔබ කියන ලස්සන music part දාන්න තිබුණා ..නමුත් මා යොදාගත් සංගීතය නිතර ඇහෙනවා අඩු නිසා සහ ගීතයේ අර්ථයට(විරහ ගීතයක් නිසා) ගැලපෙනම සංගීතය මෙය බව මට දැනුනා ...මේ දවස්වල ඇහෙන සින්දු 100% perfect music පාවිච්චි...
  6. A

    Raa Tharuka ..අලුත් සින්දුවක්

    මේක music video එකක් නෙවෙයි මචන් ....මගේ යාලුවෙක් තමයි හදල දුන්නේ....එයාම තමයි youtube එකටත් දැම්මේ ..ටිකක් හරි හොද visual එකක් හදන්න 80000.00 විතර යනවා ...සරලම video එකක් 12000.00 හදල දෙන්නම් කිව්වා ..මම තව සින්දු 10 විතර හදල තියනවා...මේ සින්දුවට visual එකක් හදන්න 12000.00(අවම ගුණාත්මක බවෙන්...
  7. A

    Raa Tharuka ..අලුත් සින්දුවක්

    මම ඉන්ටෙර්නෙට් පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි ...මේ සින්දුව media වලට දෙන්න හැදුව(Audio track ) ...ගත්තේ නෑ... ඒ නිසා මේ සිංදුව ගේ මුල්ලකට දාල තිබුනේ ...අහම්බෙන් මේ සිංදුව ඇහුව මගේ යාලුවෙක් ...එයා තමයි කිව්වේ නිකන් තියන් ඉන්නවට වඩා මේක youtube එකට දාපන් කියල ...එයා එලකිරියේත් දාන්නම් කිව්වා...මම...
  8. A

    Raa Tharuka ..අලුත් සින්දුවක්

    Raa Tharuka ..අලුත් සින්දුවක් මේම ගීත නිර්මාණය මගේ කුලුදුල් ගීත නිර්මාණයයි ... නොයෙකුත් අපහසුතා මැද ගීතය පටිගත කලෙමි ...පළමු වරට මෙම ගීතය අසන්නේ එළකිරියේ ඔබ සැමයි .... පදරචනය තනුව සංගීතය සහ ගායනය මවිසින්ම නිර්මාණය කරන ලදී ... මෙම ගීතය රස විද ඔබට දැනුනු දේ අවංකවම පවසන්න .(Audio track එක පමණි )...

    No contents