විනාඩි 5න් හිසකෙස් වර්ණ ගන්වන්නේ මෙහෙමයි!
අද මම ඔයාලට කියලා දෙන්න ආවේ පොටෝෂොප් මෘදුකාංගය ආශ්රයෙන් අපගේ ඕනෑම පින්තූරයක හිසකෙස් හි වර්ණය වෙනස් කරගන්න ආකාරය පිළිබදවයි. සිත්ගන්නා සුළු පෙනුමක් අවසානයේදී ලබාගත හැකි නිසාත්, ඉතා අඩු කාලයකින්, පහසුවෙන් සිදුකරගන්නට හැකි නිසාත් අද මම මාතෘකාව...