1. Gihan kashnuka

    විනාඩි 5න් හිසකෙස් වර්ණ ගන්වන්නේ මෙහෙමයි!

    විනාඩි 5න් හිසකෙස් වර්ණ ගන්වන්නේ මෙහෙමයි! අද මම ඔයාලට කියලා දෙන්න ආවේ පොටෝෂොප් මෘදුකාංගය ආශ්‍රයෙන් අපගේ ඕනෑම පින්තූරයක හිසකෙස් හි වර්ණය වෙනස් කරගන්න ආකාරය පිළිබදවයි. සිත්ගන්නා සුළු පෙනුමක් අවසානයේදී ලබාගත හැකි නිසාත්, ඉතා අඩු කාලයකින්, පහසුවෙන් සිදුකරගන්නට හැකි නිසාත් අද මම මාතෘකාව...
  2. Gihan kashnuka

    Youtube Video ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් Download කරන්න

    Youtube Video ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් Download කරන්න ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතාකරන වැඩි දෙනෙක් අහන ප්‍රශ්නයකට පිළිතුරක් තමයි මම දැන් දෙන්න යන්නේ.. මම මීට පෙර ලිපියෙන් සාකච්ඡා කළ පරිදි Youtube කියන්නේ අපි දවසකට එක වතාවක් හෝ යනඑන වෙබ් අඩවියක්. ඉතින් එහෙම එම අඩවියට ගියාම අපට...
  3. Gihan kashnuka

    ඔයාටම කියලා 3D Film Hall හදාගන්නේ මෙහෙමයි...!

    ඔයාටම කියලා 3D Film Hall හදාගන්නේ මෙහෙමයි...! ඔන්න මම අද විශේෂ දෙයක් ගැන තමයි ඔයාලව දැනුවත් කරන්න හිතුවේ.. දැන් කාලයේ වැඩියෙන්ම කතාවෙන දෙයක් කිව්වත් මේක වැරදි නැහැ... හොදයි මම ලිපියට ආරම්භයක් දෙන්නම් මේ විදිහට... 3D එහෙමත් නැතිනම් ත්‍රිමාණකරණය ගැන අපි කවුරුත් දන්නවා... අපි යමක් දෙස...
  4. Gihan kashnuka

    Sandriesoft Radio Premium Version App එක දිනාගන්න අවස්ථාවක්...!

    Sandriesoft Radio Premium Version App එක දිනාගන්න අවස්ථාවක්...! මොකක්ද මේ Sandriesoft Radio කියන්නේ..? Sandriesoft Radio කියන්නේ අන්තර්ජාලයේ සැරිසරන අවස්ථාවන්හිදී රේඩියෝවක් ලෙස සවන්දීමට හැකි මෘදුකාංගයකි. මාගේ සමීක්ෂණවලට අනුව එය එවකට ලාංකාවේ නිර්මාණය කළ ක්‍රියාත්මකවන එකම රේඩියෝ...
  5. Gihan kashnuka

    CrowdCall ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය මගින් අපට නොමි&#351

    CrowdCall ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය මගින් අපට නොමි&#351 CrowdCall ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය මගින් අපට නොමිලයේ ඇමතුම් ලබාගැනීමේ හැකියාව ලබා දෙයි. වැදගත්ම කාරණය නම් මෙම මෘදුකාංගය මගින් ඇමතුමක් අප ගන්නා විට ඇමතුම ලබන්නා මෙම මෘදුකාංගය ස්ථාපනය සිදුකර ගෙන සිටියත් නැතත් දුරකථන ඇමතුමට සවන්දීමට හැකිවීමයි...
  6. Gihan kashnuka

    ඔබගේ Galaxy Y දුරකථනයට අලුත් ROMs ස්ථාපනය කරන්නේ මෙහ

    ඔබගේ Galaxy Y දුරකථනයට අලුත් ROMs ස්ථාපනය කරන්නේ මෙහ මෙම ලිපිය වෙන්කෙරෙන්නේ Samsung Galaxy Young දුරකථනයක සාඩම්බර හිමිකරුවන්ටයි. මෙම ලිපියෙන් මම පෙන්වන්නේ පහසුවෙන් අලුත් ROMs ඔබගේ Galaxy Y දුරකථනයට ස්ථාපනය කරගන්නා අන්දමයි. සාමාන්‍ය ROM ( stock ROM ) එකක් සහ අලුත් (Custom ROMs) ROM එකක් අතර...
  7. Gihan kashnuka

    ඔයාගේ BMI අගය ගැන ඔයා තාම දැනුවත් නැතිද?

    ඔයාගේ BMI අගය ගැන ඔයා තාම දැනුවත් නැතිද? ඔයාගේ BMI අගය ගැන ඔයා තාම දැනුවත් නැතිද? දන්නේ නැත්තම් දැන්ම දනගන්න... GO මෘදුකාංගය දැන්ම ලබාගන්න...
  8. Gihan kashnuka

    BE CARFUL GIRLS!!!!

    BE CAREFUL GIRLS!!!! Girls, You must read this :
  9. Gihan kashnuka

    LIVE CRICKET SCORE CARD IN YOUR BLOG????

    ඔන්න අද මම Cricket වලට කැමති අයට වැදගත් වෙන දෙයක් අරන් ආවා.. මේක ඇත්තෙන්ම ඔබේ බ්ලොගයට දාන්න පුලුවන් ගැජට් එකක්.. මේකෙන් වෙන්නේ සජීවී ක්‍රිකට් ලකුණු හා ඒ හා සම්බන්ධ විස්තර ඔයාගේ බ්ලොගය නරඹන්නන්ට දර්ශනය කිරීමයි.. ඉතින් ඔයාලගේ බ්ලොගයටත් මේක අනිවාර්යෙන්ම දාගනීවි කියලා මම හිතනවා.. ඉතා...
  10. Gihan kashnuka

    සාර්ථක වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ දී ව&#3536

    සාර්ථක වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ දී ව&#3536 ඔන්න අද මම ඔයාලව දැනුවත් කරන්නේ සාර්ථක වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ දී වැදගත් වන උපදෙස් කිහිපයක් පිළිබදවයි.. ඔබ අලුතින් වෙබ් අඩවියක් ආරම්භ කිරීමට සූදානම්වනවා නම් මේ කරැණු පිළිබදව ඔබේ අවධානය යෙදීම ඉතා වැදගත් වේවි.. දැනට වෙබ් අඩවියක් පවත්වා...
  11. Gihan kashnuka

    ශ්‍රී ලංකාවේ මෘදුකාංග හොයන අයට තියන එකම ස&#351

    ශ්‍රී ලංකාවේ මෘදුකාංග හොයන අයට තියන එකම Website &#34 අපේ අය ගොඩක් කැමතිනේ අපේම අය හදපු මෘදුකාංග භාවිතා කරන්න... මෙන්න ඔයාලට ඒකට මම හොදම සයිට් එකක් දෙන්නයි යන්නේ... http://sandriesoft.blogspot.com/ ;););););););););)

    No contents