1. OshanD

    Drone issue

    මට හොද drone එකෙක් ගන්න ඕනේ සාමාන්‍යයෙන් ද්රෝනේ එකක් ගද්දි මොන වගේ දෙවල් ගෙනද බලන්න ඕනේ මොකද්ද හොද බරන් එක බුජෙට් එකත් සෙට් වෙන්න ඕනේ ලොකු වැඩක් කරගන්න නෙමෙඉ ට්‍රිපක් ගිහින් අතල් එකක් දන්නා ඒ වගේ වැඩ වලට. මොන වගේ අවුල්ල්ද එන්න ඒවා ගෙන දන්නා හැමෝම පොඩ්ඩක් උදව් කරන්න තැන්ක්ස් .

    No contents