You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
T
යාලුවනේ ඔයාලාට සමහර විට මතක ඇති මීට අවුරැදු 20 කට වගේ කලින් විකාශය වුනු සිහින ඉසව්ව ටෙලි නාට්‍ය. දිය කිදුරියක් වෙන කෙල්ලෙක් හිටියේ. ඒ චරිතය රග පෑවේ මිෂෙල් රයිමස්. ඒ ටෙලි නාට්‍ය ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ලින්ක් එකක් ගැන කවුරුවත් දන්නවාද ?