1. T

    සිහින ඉසව්ව ටෙලි නාට්‍ය ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් තියෙනවාද

    යාලුවනේ ඔයාලාට සමහර විට මතක ඇති මීට අවුරැදු 20 කට වගේ කලින් විකාශය වුනු සිහින ඉසව්ව ටෙලි නාට්‍ය. දිය කිදුරියක් වෙන කෙල්ලෙක් හිටියේ. ඒ චරිතය රග පෑවේ මිෂෙල් රයිමස්. ඒ ටෙලි නාට්‍ය ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ලින්ක් එකක් ගැන කවුරුවත් දන්නවාද ?

    No contents