කඩවුණු පොරොන්දුවේ එකම නිළිය හමුවී....
කඩවුණු පොරොන්දුවේ රඟපෑ දැනට ජීවතුන්
අතර සිටින එකම නිළිය හමුවී....
පළමුවන සිංහල චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුව චිත්‍රපටය තිරගතවී පසුගිය ජනවාරි 21 දිනට වසර 65 ක් ගතව ඇත. එනම් 1947 ජනවාරි 21 දින කොළඹ කිංස්‌ලි සිනමා ශාලාවේදී මංගල දර්ශනය ආරම්භ වූයේ එවකට...