You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
B
මචං fake එකකින් ආවේ සිද්ධිය ටිකක් private හිංදා. මේකයි කතාව. දැන් මචංලා මාස 7 8 අතර කාලේක ඉදං මගේ right testicular එකේ (දකුනු ඇටේ බං) පොඩි වේදනාවක් වගේ එකක් තියනවා එක නිකං ඇටේම ඇතුලෙන් එන එකක් වගේ. ඒ pain එක ඔය රූපේ පෙන්නලා තියනවා වගෙ උඩ හරියට එනකම්ම පොඩි current එකක් වගේ pain එකක් තියෙන්නේ...