1. NEW KALUAMILA

    මේ බලනනකෝ!

    අනේ යාලුවනෙ ඔයගොල්ලො දන්නවද? REMOTE UPLOAD දන්න කෙනෙක් ඉන්නවනම් මේ ගෑන පෑහෑදිලි විස්තරයක් කරනවද?
  2. NEW KALUAMILA

    කළුගංතොට පොසොන් කලාපයේ පිංතූර ටිකක්!

    බොහොම ඉස්තුතියි.තෙරුවන් සරණයි.
  3. NEW KALUAMILA

    දුක_හිතෙන_පින්තුරයක්........

    මොකක්ද? මේ පාත්තයන් අතරයි සරත් ෆොන්සේක මහත්තය අතරයි තියෙන සම්බන්දය?
  4. NEW KALUAMILA

    දුක_හිතෙන_පින්තුරයක්........

    පව් තමා මචo.!මටත් දුක හිතුන.උබ හොද උනුවෙන හිතක් තියෙන කෙනෙක් වෙන්න ඕන.
  5. NEW KALUAMILA

    මේ මොකක්ද?

    මම ඉන්ටර්නෙට් එකෙන් WINDOWS VISTA OEM DVD එකක් ඩවුන්ලෝඩ් කලා.VISTA OEM කියන්නෙ මොකක්ද?මේකෙ තියෙන අඩුපාඩු මොනවද?මොනවහරි අඩු කරලද හදල තියෙනෙ? කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙනවද?කියල දුන්නොත් බොහොම පින්.
  6. NEW KALUAMILA

    සකුන්තලා ගේ ෆුල් ඉස්‌ටෝරිය..!!

    එලිසමය ගෑන කිව්ව කතාව ඈත්ත.කෙසේ වෙතත් කතාව එලම එල.
  7. NEW KALUAMILA

    ඇම්ඩගේ ගණන් පන්තිය...

    පට්ට ආතල්
  8. NEW KALUAMILA

    10000 Mbps internet (10 Gbps)

    radiax කතාව සහතික ඈත්ත අපේ ලන්කාවෙ ඉන්ටර්නෙට් ස්පීඩ් එකට කිට්ටුවෙන්නවත් පුලුවන්ද
  9. NEW KALUAMILA

    Laura Sexy Latex Bikini Pics

    සෑර වෑඩියි.අයින් කරන්න.
  10. NEW KALUAMILA

    අපි යන site එකේ ලෙඩ තියෙනවද ?(virus,spyware,etc)

    ෆයර්ෆොක්ස් 4 දෑම්මට පස්සෙ කෑස්පර්ස්කයි එකේ URL ADVISOR වෑඩ නෑතිව ගියා ඒකට මේක හොද පිලියමක්.තෑන්ක්ස් හොදේ.
  11. NEW KALUAMILA

    මෙයාගැන මොනවද හිතන්නෙ????

    වයස 21.මෙයා බෝනික්කෙක් වගෙ ලස්සනයි.නම දන්නවන්නෙ "තමන්නා බතියා"
  12. NEW KALUAMILA

    යුද්ධ හමුදාව

    ඈත්ත කතාව අපේ රටේ යුද්ධයක් තිබුනද කියන එක අපේ මිනිස්සු හුග දෙනෙකුට අමතක බව සහතික ඈත්ත.යුද්දෙට ගියෙ කවුද?නායකත්වය සෑපයුවෙ කවුද? යන්න බොහෝ දෙනෙකුට අමතකයි.ඒක අපේ ජතියේ හෑටියක්.
  13. NEW KALUAMILA

    පරම වීර විභුෂණ සම්මානය............

    අපේ රටේ සෑබෑ වීරයෝ වටින තොරතුරු ටිකක්.අපේ හමුදාව ගෑන හමුදාවෙ වීරයෝ ගෑන අපට මතක් කර බොහොම ඉස්තූතියි
  14. NEW KALUAMILA

    සකුන්තලා

    සකුන්තලා හරි ශෝක්නෙද?
  15. NEW KALUAMILA

    කුරුනැගලට ආක්‍රම්නික බලපැමක්

    බාගයක් උන් කපාගන්නවනෙ ඉතිරි බාගෙ අපිට කපන්න කියලනෙ ඔය කියන්නෙ
  16. NEW KALUAMILA

    patta images tikak..

    මේ පින්තුර ටිකට ලස්සනයි නොකිවොත් ඒ කියන්නෙ කුහකකමට.මාර ලස්සනයි යාලුව
  17. NEW KALUAMILA

    මරණ දඬුවම

    අපෙ එකා කියල FIRE කිව්වෙ ගින්නට.සතුරො හිතුවෙ වෙඩි තියන්න කියල කිව්ව කියල.
  18. NEW KALUAMILA

    වලක් හාරමුද?

    අපි සල්ලි එකතු කරල මේක අරන් දාමුද?
  19. NEW KALUAMILA

    Maara seen eka

    බඩුම තමා

    No contents