Vehicle Tax 2019 - සුඛෝපභෝගී බද්දක්
වැඩිවූ බදු මුදලට අමතරව තවත් සුඛෝපභෝගී බද්දක් - සිතුවාටත් වඩා වාහන මිල ඉහළටම යන්නේ මෙහෙමයි.
අයවැයේදී කුඩා මෝටර්රථවලට වැඩි වූ බදු මුදල්වලට අමතරව සුඛෝපභෝගී බද්දක් ද පනවා ඇති බව වාහන ආනයනකරුවෝ පවසති.
වාහනයේ නිෂ්පාදන මිල (පිරිවැය, ප්‍රවාහන හා නාවික ගාස්තු)...