1. J

    Depression අඩු කරගන්න මොකක්හරි

    මට ඩිප්‍රෙශන් නෑ මචන්. එත් මම හිතන්නෙ උබ ආතල් ෆිල්ම් එකක් එහෙම බලල පොඩ්ඩක් එලියට එහෙම බැහැල හිටියොත් හරියි. එත් අව්ල් නම් ඩොකෙක් හම්බෙයන්.
  2. J

    සුපිරිම කොල්ලෙක් AL නිකන් උගන්නවා

    අපිට එහෙම පෙනුනට මචන් දැන් ඉන්න පොඩි උන්ට කෑලි සෙට් කරගන්න පන්ති ගානෙ යන්න ඕන නෑ බන්. මාත් හිතුවෙ එහෙම තමා එත් අපේ කාලෙට වඩා ගොඩක් ක්‍රම තියෙයි බන් උන්ට දැන්.
  3. J

    සුපිරිම කොල්ලෙක් AL නිකන් උගන්නවා

    දුශ්යන්ත සර් කලින් ඉඳන් පන්ති කරපු කෙනෙක් නෙ බන්. එහෙම උන් නම් ඉන්නව හැම සබ්ජෙක්ට් එකේම ඇති තරම්. මම propose කලේ අලුත් උන් මචන්. උන් උගන්නන විදිහ, time manage කරන විදිහ සෑහෙන වෙනස්. පිස්සු කෙලිනව අඩුයි. ගොන් පාට් අඩුයි.
  4. J

    සුපිරිම කොල්ලෙක් AL නිකන් උගන්නවා

    මූ මුල ඉඩන් 2022 එව්න්ට කරනව වගෙ නෙ? අපෙත් එකෙක් ඉන්නව 2022 කරන. ඌ follow කරන්නෙ මූව. 2022 කියල title එක දාල තියෙන්නෙ මුල ඉඳන් කරන උන්ට ලු. A/L Maths වලට ඉංජිනේරිං කියල දෙන්නෙ නෑ. Basic maths තමා කියල දෙන්නෙ. Maths වලට ආස නම් කරහන්.
  5. J

    සුපිරිම කොල්ලෙක් AL නිකන් උගන්නවා

    ඔව් මචන්. කාලෙත් එක්ක tuition උනත් වෙනස් වෙන්න ඔනෙ. online ම වැඩේ යනව නම් ඉගෙන ගන්න එකෙක්ට සෑහෙන වාසියි. class ගියත් ඉතින් projected view එකක් දිහානෙ බලන්නෙ ගොඩක් උන්. අනික යන්න එන්න කාලෙ නාස්ති වෙන් නෑ. මහන්සි නෑ. හැබැයි ඉතින් මෙහෙම සෙට් එකකුත් ඉන්නව ; මේක FB එකේ දැක්කෙ. හැබැයි ලංකාවෙ උන්ට වැල...
  6. J

    සුපිරිම කොල්ලෙක් AL නිකන් උගන්නවා

    එල මචන්. මොකක් උනත් කොරෝන නිසා අනාත වෙලා ඉන්න A/L උන්ට මුන් මෙහෙම හරි දෙයක් කරන එක ලොකු දෙයක් බන්.ලොකු ලොකු සර්ල වගේ කාලෙ කන පිස්සු මරගාත කතා මුන් ලඟ නෑ. Short ඇන්ඩ් Sweet වැඩේ ඉවරයි. Data නාස්ති කරන් නෑ. මුන් ඔක්කොම මොරටුවේ. එක බැච් එකේද මන්ද. මොක උනත් සුපිරියට කියල දෙනව.
  7. J

    සුපිරිම කොල්ලෙක් AL නිකන් උගන්නවා

    ඔක්කොම Physics නෙ බන්. Maths එකෙක් හම්බුනා මටත්. මූ එල. හැබැයි වැඩිය video දාන්නැ. tuition කාක්කෙක් වගේ. හැබැයි එලට උගන්නනව.

    No contents