1) කැසිනෝ ඇසිඩ් මුදලාලි සිංහල 2) මැරුවේ සිංහල හමුදාව 3) මැරුනේ සිංහල මිනිස්සු 4) හමුදාව යවන්න අණ දුන්නේ සිංහල මම 5) මේවා රෙද්දක් ඇදන් ප්‍රකාශ කරන්නේ මම සිංහල එහෙනම් මොන හත්තිලව්වක්ද කාටවත්? සිව්වනක් පිරිසේ අධිෂ්ඨානශිලි මීලග පෙලෙගැස්මට ඔබත් සුදුවතින් පැමිණෙන්න.