ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉස්සරහටත් ඕනේ අය මේක BUMP කරන්න.:cool::cool:
මහින්ද මහතාගේ පාක්ෂිකයනි මේ එළකිරියේ තියෙන මහින්ද විරෝධයට, භීෂණයට එරෙහිව නොභියව ඉදිරිපත්වෙන්න.:):).
මතක ඇතුව මාව රතු වෙන එකෙන් වලක්වන්න. :(:(
එය ඔබේ වගකීමයි.
සුභ අනාගතයක්.:):):)
කබ්බෝ ෆෝම් වෙලා නරි රැල වගේ කෑ ගහනවා...