මේ කතාව තිබුනේ මම කියවපු පොඩි පොතක. ඔබත් කියවල බලන්න.
-----------------------
එකත*රා කාලයක දෙවියන් ජීවත් වුනේ ඔබත් මමත් ජීවත් වන මේ ලෝකයේ මය්.
එක්ත*රා ප*්රසිද්ධ ස්තානයක නැවතී සිටි ඔහුගෙ ජීවිතය ටිකෙන් ටික මහා වදයක් බවට පත්වුනා. මිනිස්සු තමුන්ගෙ පැමිණිලි නොකඩවා ඔහු වෙත රැගෙන ආපු නිසා. කෙනෙක්ගෙ...