1. ElaKiri_2010

    Questions තාත්තෙක් වෙන්නයි යන්නෙ...

    මචංල මමත් තාත්තා කෙනෙක් වෙන්නයි යන්නෙ. හෝවු හෝවු... අද හෙට නෙවෙ. තව මාස ගානක් තියෙනව. දැනගත් ගමන් මෙ ත්‍රෙඩ් එක දාන්න, ත්‍රෝඅවේ එකවුන්ට් එකක් හදාගත්තා විස්තරේ කියන්න. ජීටීට නම් ඉතින් ෆෝන් නොම්මරෙන් බලාගත්තෑකි කවුද කියල. ඒකට කමන්නෑ. මම කිරියට මුලින්ම හරියට ඇකිටිවු සෙට් උනේ 2010. පස්සෙ ඉතින්...

    No contents