අවුරුදු 9කට කලින් ගොඩාක් ආදරය කල ...
(නිසදෙසක්වත්,කවියක්වත් නම් නෙවෙයි,plz පුලුවන්නම් share කරලා අදාල කෙනාට පෙන්නගන්න help කරන්න..මේක ඔයට කියන්නම ඕනි උනා.ඒත් මෙහෙම හැර මේක ඔයාට කියන්න වෙන විදියක් මට නෑ..අද වෙනකොට ඔයා කොහේ කොහොම ඉන්නවද මන් දන්නෑ.ඔයාගේ යාලුවෙක් හරි මේක දැකලා මේක ඔයාට පෙන්නයි...