1. M

    Car ekakata loan ekak

    මට දැනට lkr300000 monthly income එකක් තියනවා. 2million වගේ savings තියනවා. Car එකක් ගන්නවනම් කීයක වගේ car එකකට යන එකද හොද? Loan එකක් කීයක වගේ එකක් ඕනි වෙයිද? Hybrid sedan එකක් or fuel efficient sedan එකක් තමයි ඕනි
  2. M

    LSEG sse salary range eka kohomada?

    LSEG sse yanawan, 1st salary eka kiyak wage set weids?

    No contents