යක්ෂණියන්ව පැමිණ ඇගේ ශරීරයේ රුධිරය උරා බී
පෙර අකුසල පලදී දුක් විඳි යුවළක්........
සත්ත්වයා මේ සංසාරයට බැඳී ගමන් කරන්නේ කර්මය නිසා ය. කුසලාකුසල කර්ම හේතු කොට ගෙන, ඒ හේතුවේ ඵලය වශයෙන් සැප දුක් විඳිමින් සංසාර ප්රවාහයට එක්ව දිගින් දිගට විවිධ ආත්ම භවයන්හි ඉපදෙමින් මැරෙමින් ගමන් කරති...