මාරවිල හන්දියෙ තියෙනව ෂ්‍රී රන්ගාස් කියල ටැමිල් කඩයක්. මුන්ගෙ තව වෙන පැති වලත් කඩ ලොට් එකක්ම තියෙනව. මාරවිල මුන්ගෙ කඩේ ඇතුලෙන් තමයි නාත්තණ්ඩිය සභාවෙ ගලිය ඇවිල්ල බටේ දාල අදින්නෙ, ඉතින් නිකන් හිතපන් තත්වෙ.. ගමේ එවුන්වත් near by ගම් වල එවුන්වත් කිසිම එකෙක් ඕකට යන්නෙ නෑ, දුර ඉඳන් එන ට්‍රිප් යන...