කඩදාසියක් මෙන් බිත්තියක අලවා තැබිය හැකි TV
අමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවත්වුන CES 2017 නැමති 2017 ප්‍රථම ඉලෙක්ට්‍රොණික ප්‍රදර්ශණයේදී කාඩ් බෝට් එකක් තරම් තුනී බිත්තියක අලවාතැබිය හැකි LED රූපවාහිණියක් LG සමාගම හඳුන්වාදී තිබෙනවා. අඟල් 65ක අතිවිශාල තිරයකින් යුතු මෙම රූපවාහිණියේ ඝණකම මිලිමීටර්...