මුන් කරපු කෙන්ගෙඩියක් නෑ, රීගෙන promote කරපු VAT සීන් එක අයින් කරගත්තා බල්ලො වගේ, රිලා සංගනනය කරලා පස්සෙ කියනවා ඔන්න ඕකුන්ව මරපන් කියලා, හාල් ගෙන්නෙ නෑ කියලා කවදාවත් නැති ගානට හාල් ගේනවා, සංචිත තාම බිලියනයකින්වත් වැඩි කරගන්න බැරි වෙලා, රුපියල එක මුන්ගෙ කාලෙ 10%කින් විතර අවප්රමානය උනා, ඉස්සර...