ත්රීවීලර් එකෙ අන්කල් කාරයා පව් ... වැරැද්දත් ඌට සෙට් වෙනවා..
වයසට ගිහිනුත් ඉවරයක් නෑ ඉතින් ගෙදර නිකන් ඉන්න බෑ හම්බුකරන්න වෙනවා..
මේ රටේ සැප පහසුවෙන් ආර්තික අහේනියක් නැතුව ජීවත් වෙනවා කියන්නෙ වෙනම පිනක්...
බොහෝ අය ජීවත් වෙනවා නෙව් කරුම ගෙවනවා වගේ සීන් එකක් තියෙන්නෙ