1. CodeMan

    lakshikaa Lakshikaaa

    පෞරාණික වස්තුවක් නේද
  2. CodeMan

    සාපෙ 😅

    මම හිතුවේ සාමාන්‍ය පෙළ ප්‍රතිපල ඇවිල්ල කියලා :P
  3. CodeMan

    උදේ පාන්දරම සුපිරි බිස්නස් idea එකක් ආවා

    මල්ලි , ඕක කරන්න ඕනි ගමේ හාමුදුරුවෝ තරහ කරගෙන නෙවි. ගමේ හාමුදුරුවන්ටත් ගානක් යන විදිහට වැඩේ plan කරපන් ;)
  4. CodeMan

    පන්සලට බඩු ගෙනාපු කවුද මේ බුද්දික ? බුදුදහමට අපහාස කරන පල්ලි කාක්කෙක්ද ?

    ගහල පන්නන්න ගිය උන් අන්තිමට වැරදි කාරයෝ වෙලා ඇති දැන්
  5. CodeMan

    GMOA හෙළුවෙන්

    කාබනික පා... එහෙම ඉන්නවද තාම ඕකෙ?
  6. CodeMan

    හෝමාගම හෝටලයක පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් අතර ගැටුමක් - අවුරුදු 19ක් ළමයෙක් මරුට

    මිසයිල් ගහනවා කිව්වත් සිංහලු අවරුදු උත්සව පවත්වනවා බොල
  7. CodeMan

    ඇස් පෙනීම

    Meka gana hoyala balanna https://www.gangulawedamedura.com/
  8. CodeMan

    ඔත්තේ සහ ඉරට්ටේ ඉලක්කම් වලට හෙට සිට තෙල්!

    ඔත්තේ ඉරට්ටේ එකතු කරලා අරින්න ඕනි මේ තට්ටයට. මූ මෙහෙම කිව්වට ෂෙඩ් වලට තාම එහෙම දන්වලා නෑ. මම ගිහින් මේක උන්ට පෙන්නුවට උන් ගනං ගත්තේ නෑ. උන්ට එවලා තියෙන ලියුමේ එහෙම නෑ ලු. මේ නාකි තට්ටයා media ප්‍රශ්න ඇහුවම කටට එන එකක් කියලා දාලා තියෙන්නේ. :angry:
  9. CodeMan

    කිසිම දත්තයක් හරියට නෑ, එකයි මේ QR එක හරියට තාම කරගන්න බැරි වුනේ- QR අවුල ආවේ පහුගිය ආණ්ඩුවේ වැරදි නිසයි. - අමාත්‍ය බිමල් රත්නායක

    මුන්ට ඔය db එක reset කරන්න වෙනවා. ඒක නොකර try කරනවා කොහොම හරි ගොඩ දා ගන්න ලැජ්ජාව වහ ගන්න. හැබැයි අන්තිමට ඕක කරන්න වෙනවා.

    No contents