Elcardo දාපන් මචං. සවිස් ඒක සුපිරි. පොඩ්ඩක් ගාන අඩුවුනා කියලා වෙන ඒවුන්ට දෙන්න ඒපා. කොහොමද ලෙඩක් අැවිත් දවස් ගානක් මෙන් ෙගට් ඒක නැතුව හරි ඔපන් කරන්න බැරුව හරි ඉන්න උනාම සැප. මට අගල් 125*151 සයිස් ගෙට් ඒකට ගියේ 133250යි. රිමෙට් ඒකේ පොඩි ලෙඩක් අැවිත් ධවස් දෙකක් අැතුලත අැවිත් නොමිලේ හදල...