පිළිකා රෝහල මහරගම කොවිඩ් මාරයා අත ලඟ අධ්යක්ෂක බුදි...
පිළිකා රෝහල මේවන විට රෝගීන්ගෙ ජීවිත ඉතා අවදානමකට ඇද දමා ඇත..
රෝගීන් බැලීමට පැමිනෙන්නන්ගෙ අඩු තරමින් ලිපිනයන්වත් සටහන් කර නොගනී..
මෑතක දී ඇති හොඳම උදාහරණය ලේ බැංකුවට කොවිඩ් රෝගී ආශ්රිතයෙකු පැමිනීමයි...
රෝහල තුල සේවකයින්ගේ හෝ රෝගීන්ගේ ජීවිත...