මට නම් අවංක හදවතක් තියෙන්නෙ. වයස පුරස්නයක් නැත්නම් මම කැමතියි ලමයෙ
එළකිරි එකේ 2013 දී මම එකටම දැක්කේ මෙන්න මේ ත්රඩ් එක..:shocked::shocked::shocked: ඇත්තටම කෙල්ලෙක් නම් ඔයා අවංක හදවත් තියන පිරිමි ළමයි ගොඩක් ඉන්නවා කියල තමයි කියන්න තියෙන්නේ. එත් මේ හොයන විදිය නම් වැරදි කියලයි කියන්න තියෙන්නේ.