1. K

    Mae okotama cancer what is the reason

    ඕක තමයි හේතුව .අපේ රටේ උන්ට කොහොම කිව්වත් වැඩක් නෑ වලටම තමා යන්නෙ :(
  2. K

    අපි ජීවත් උනේ පාර අයිනේ අටව ගත්තු තහඩු මඩුවක - Anushka Udana[වස්ති]

    මූ කියන්නෙ මාරවිල ඉදන් මීගමුවෙ පදිංචියට ඇවිත් ටිකකාලයක් රෙන්ට් එකට හිටපු තැනක් ගැන .නැතුව උපන් දා ඉදන් අගුපිලක හිටියා කියල නෙවෙයි .
  3. K

    ජපන් යන්න...🇯🇵

    ජපන් scholarship දෙන්නෙ උබට ආදරේට නෙවෙයි . 65% මාකටිං මර්සියක් ආයෙ දෙකක් නෑ .full amount එකම උබෙන් කඩනව .business බැහැපු හද්ද ඩොටක uni එකක්ද කියල බලපන් මුලින්ම.ජපානෙ ඉගෙනගන්න යන්න හොද රටක් නෙවෙයි ජීව්තකාලෙම කබුරන්න වෙයි .පුලුවන් නම් වෙන රටක් බලපන් europe වල වගේ.
  4. K

    මචන් ජීවිතේ සැහැල්ලූ වෙන තරමට ප්‍රස්න අඩුයි නේද.

    මටත් ඔය ටික තේරුම් ගියා බං අත්දැකීම් වලින්ම . ඒ දේ හම්බ වෙනකන් පට්ට ලොකු දෙයක් හම්බුනාට පස්සෙ කිසි වටිනාකමක් නෑ .එතකොට තව දෙයක් පස්සෙ යනව 😢 මම නම් දැන් සරලව ජීවත් වෙන්න උත්සාහ කරනව. අත්දැකීම් නැති උන් ඒව පස්සෙ පන්නන පැන්නිල්ල දැක්කම දුකයි 😢 උන්ට ඕව තේරුම් කරන්න පුලුවන්‍ යැ :lol:
  5. K

    උබලා රට දියුණු වෙනවට කැමතිද ?

    ජීවිතේ ලස්සනම කාලෙ දියුනුයි කියන රටක අවුරුදු ගානක් හිටිය. මම දැකපු දේවල් ,වින්ද අත්දැකීම් එක්ක දියුනුව කියන්නෙ ඇත්තටම ඒක නම් මම කැමති නෑ ලංකාව දියුණු වෙනවට :(
  6. K

    Panasonic Fridge Damro

    Brand එක අව්ලක් නැත්නම් innovex හරි දම්රෝ inverter එකක් ගන්න .ලාබයි සුපිරි .compressor එක panasonic made in malaysia එකක් තියෙන්නෙ .inverter නැති model ගැන කීමට නොදනී.:yes:
  7. K

    ඉන්ටර්ලොක් ගල් ගෙදරදී හදන්න කැමති උන් බලපන්

    වටිනව බං මම කරන විදිය හොය හොය හිටියෙ :yes:
  8. K

    Questions ශ්‍රි ලංකා එයාලයින් 🔴

    :( මුල ඉදලම මකල හදල ගත්තොත් පුලුවන් .හැබැයි එහෙම කරන්න පුලුවන්ද කියල සැකයි
  9. K

    Rs. 35,000 ට ගන්න හොද ෆෝන් එකක් කියපන්කො

    I recommend ශ්‍රියානි phone :lol:
  10. K

    Social phobia තියෙන කෙනෙක් ගෙ දරුවොත් ඒ බෝට්ටුවෙද

    :yes: මටත් ඔය ලගින් යන සීන් තියනව .මිනිස්සුන්ගෙ හිත රිද්දන්න බෑ.තරහ මරහ හිතේ තියන් ඉන්න බෑ.උදව්වක් ඉල්ලුවම බෑ කියන්න බෑ වගේ සීන්. හැබැයි වෙන මිනිස්සු මට ඒ දේවල් කලාම පට්ට දුකයි මොකද මම එහෙම නැති නිසා :(:(
  11. K

    Redmi 9

    Xiaomi වල රෙකෝඩින් තියනවනෙ බං ආයෙ මොකටද වෙනම ඇප්
  12. K

    Any suggestions for a new refrigerator

    Innovex /damro inverter එකක් ගනින් දම්රෝ එකෙන් අපේ ගෙදරට අරන් අවුරුදු 2ක් වෙනව කිසි අව්ලක් නෑ. මැලේශියන් Panasonic Compressor එක තමා තියෙන්නෙ .
  13. K

    Wijayarama Buddhist Temple Panadura Sri Lanka

    God පංසලුත් යනවද :yes: හොදයි හොදයි හැබැයි හොද ටේබල් එකක් නැහැනේ (1)
  14. K

    Air Conditioner එකක්

    https://elakiri.com/threads/ac-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7-%E0%B6%91%E0%B6%B1-current-bill-%E0%B6%91%E0%B6%9A.1860937/ මේක බලපන් විස්තර තියනව
  15. K

    E- Bay eken badu wikunana eka labada

    ඔය මුලු income එක ඕකෙන් profit එක සමහරවිට ඩොලර් 20,50 ක්වත් නෑ.අපේ සින්හලු screenshot වලට ඇන්දෙනව ඉතිං :lol:
  16. K

    E- Bay eken badu wikunana eka labada

    :angry: මුලින් ම හිතපන්, කරපන් වරෙන් කියල උබව ඕකට ඇදන් යන්න එන එවුන් ඇත්තටම උබට ආදරේටද කියල . සාමාන්‍යයෙන් හොදට හම්බ කරන එකා අඩබෙර ගගහ පෙන්නන්නෙ නෑ තව එකෙක් ගොඩ යනවට ඉරිසියයි ඉතින් එහෙම එකේ උන්ගෙ screenshot වලටයි positive thinking බයිල වලට උබ ඇන්දෙනවද කියල හිතල බලපන්..ඔයිට හොදයි පර්චස් 10, 20...
  17. K

    Questions වතුර ප්‍රෙශර් අඩු එකට විසදුමක්

    දැන් තියෙන shower ,telephone shower hand shower ඔක්කොම මල ජරාව පෙනුම විතරයි.අපේ bathroom එකට පරන set එක අයින් කරල අලුත්ව දැම්ම දාපු දා ඉදන් ප්‍රෙෂර් මදි අවුරුදු 20 කට වඩා තිබුන පරන ඒවගෙ එහෙම අව්ලක් තිබුනෙ නෑ.අනික් ටැප් වල pressure අඩුවක් නැත්නම් ලොකු වියදම් කරන්න කලින් shower මාරු කරල බලන්න .
  18. K

    දනහිස් අමාරුවක්

    මටත් තියනවා බං . මාස 2කට කලින් බෙහෙත් ගත්ත ඩොකා නම් කිව්වෙ කැල්සියම් අඩුවෙලා කියල.බෙහෙත් වගයක් දුන්න pain killer වගයකුයි, ගාන්නයි.ඒව නම් එච්චර වැඩක් උනේ නෑ.අත් ට්‍රැක්ටර් පදින එක නවත්වපන් සතියකට දෙකකට ලොකු effect එකක් තියෙනව ඒකෙන් ,කැල්සියම් තියෙන කෑම කාපන් අඩු වෙයි.මටත් තවම හරියටම හොද නැහැ...

    No contents