https://sltb.eseat.lk/
මේකේ app එකට ගිහිල්ල බූක් කරලා අපි ගියේ ගිය 11. අවුලක් නෑ bus එක තිබ්බේ රෑ 8.30 ට කොටුවෙන් හැටන් වලට ගියා. station එක ගාවින් නල්ලතන්නිය bus එක පාන්දර 2.30 වගේ පිටත් වෙනවා ඒ time ගියාම. අපි එකේ ගියා නල්ලතන්නියට. rooms බූක් කරලා ගියේ එක නිසා shape. අපි රෙස්ට් කරලා උදේ 6.00...