1. Amare machan

    කොලඹ පීපල්ස් Help..!

    අඩේ දන්නැතුව ගියොත් කොළඹ අතරමං වෙන සීන් එකක් තියෙන්නේ නේ 🤧
  2. Amare machan

    පැට්ටා මේ කරන වැඩේ ඔබ අනුමත කරනවද (Australia world cup)

    ඕං කල කල දේ පල පල දේ, දැක්කනේ කප් එකට අවමන් කරලා වෙච්චි දේ 🤭😁
  3. Amare machan

    ස්ටුඩන්ට් වීසා ඩුබායි යන්නද/ කොරියා යන්නද

    ඩුබායි වල තදබදේ වැඩීීනේද ජොබ් වලට, කොරියාවේ ගියානං සෞම්‍ය දේශගුණයක් යටතේ රිලැක්ස් එකේ ඉන්න පුළුවන්. ඩුබායි වල රස්නෙ එක්ක stress එන්ඩ පුළුවන් හැබැයි කොරියා වල පහසුයි ජීවිතේ
  4. Amare machan

    තැරි බංකොළොත් සිලි බයියන්ට රිදුනෙ මේකයි එහෙනං. 🙈 ට්‍රම්ප්ගෙ වැඩිම බදු අඩුවීම ලංකාවටද??

    රුසියාව හොඳ මාකට් එකක් නේද හරි ලොකු සර් 😁 තේරුණා 😁 ------ Post added on 1752215307
  5. Amare machan

    තැරි බංකොළොත් සිලි බයියන්ට රිදුනෙ මේකයි එහෙනං. 🙈 ට්‍රම්ප්ගෙ වැඩිම බදු අඩුවීම ලංකාවටද??

    අපේ රිවල් එක බංග්ලාදේශ් උංට 35ක් ගහලා හැබැයි බං උංට ඔය 5 ලොස් කරගෙන මාකට් එකට එන එක නතිං මොකද ලයිට් බිල්,ලේබර් කොස්ට් එක එහෙම පට්ට අඩුයි , ඊලඟට එන POTUS මේක අයිං කරන්න ඉඩ තියනවා හැබැයි එහෙම උනත් උංට අර 5 ලොස් කරං අවුරුදු 4ක් 5ක් අදින්ඩ පුළුවන් 😐 තව වියට්නාම් පිලිපීන් එහෙම තව අඩුනේ අපට වඩා ,අපිට...
  6. Amare machan

    44ට වඩා 30 අඩු බව ඔබේ හය හතර නොදත් low IQ මිතුරාට කියා දෙන්න

    0ට වඩා 30 වැඩි බව දැන ගන්ඩ අයින්ස්ටයින් iq ඕන්නෑ 😁🤭
  7. Amare machan

    තැරි බංකොළොත් සිලි බයියන්ට රිදුනෙ මේකයි එහෙනං. 🙈 ට්‍රම්ප්ගෙ වැඩිම බදු අඩුවීම ලංකාවටද??

    44% ඉඳං 30ට අඩු වෙච්චි එක විසාල ජයග්‍රහණයක් හැබැයි බං 0 ඉඳං 30ට වැඩි වෙච්චි එකනං 😁🤭 මට තේරෙන්නෑ මොකක්ද කියලා
  8. Amare machan

    🔴 Breaking News | ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට 30% ක තීරු බද්දක්!

    එක ලියුමයි 14%යි තව ලියුම් 2ක් විතර යැව්වනං සීරෝ ටැරිෆ් 😎😁🤭
  9. Amare machan

    AliExpress ටැක්ස් කේස් එක....

    දේශීය මෙමරි චිප් ගොවියා වැනි ඩිජිටල් ගොවිතැන ශක්තිමත් කොරන්ටද කොහෙද හදන්නේ අපි වගේ මොඩයන්ට ඕවා තේරුං යන්නැතුවා 😁
  10. Amare machan

    Aliexpress හැම බඩුවක්ම 50% කින් විතර ගානකින් වැඩිවෙලා

    ඇයි කස්ටිය පැනික් වෙලා ⁣😁
  11. Amare machan

    Ali+Ebay Poll Kindly give your Vote

    සිස්ටම්නේ ඉල්ලුවේ හරි ඉතිං ඕම තමා සිස්ටං හයි කරන්නේ
  12. Amare machan

    දැන් නම් මූට හොඳටම පිස්සු 😵‍💫

    ELON කාරයවත් එලෝනවලු නේ 😁
  13. Amare machan

    දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ AliExpress

    ඇච්චුවලි මයි කන්ටි ශ්රි ලංකා ,බියුටිපුල් කන්ටි මෑන්මේඩ් ඩිසාස්ටර් ඔන්ලයින් සොපිං ඕවර් නවු.😁
  14. Amare machan

    🚨🔴Indo-Pakistani War 2025 Updates!!! 💣💥💥

    අල ලූණු 😥
  15. Amare machan

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    කවුරුත් හැමදාම දිනන්නෙත් නෑ හැමදාම පරදින්නෙත් නෑ එච්චරයි ඉතිං🙂
  16. Amare machan

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    අනිවාර්යයෙන් බං ඒ සෙට් එක පොඩ්ඩක් පැත්තකට කරලා තිබ්බනං ගොඩ. අනිවාර්යයෙන් බං දැං හරියට පච කයිවාරු අඩු කරලා වැඩ ටිකක් කරානං හරි ,ඕක මහ දෙයක් නෙවෙයි. මිනිස්සුන්ට ඕන කන්ඩයි, තෙලුයි ඔය ටික අඩු කරානං ගොඩ බං

    No contents