මටත් තියනවා බං . මාස 2කට කලින් බෙහෙත් ගත්ත ඩොකා නම් කිව්වෙ කැල්සියම් අඩුවෙලා කියල.බෙහෙත් වගයක් දුන්න pain killer වගයකුයි, ගාන්නයි.ඒව නම් එච්චර වැඩක් උනේ නෑ.අත් ට්රැක්ටර් පදින එක නවත්වපන් සතියකට දෙකකට ලොකු effect එකක් තියෙනව ඒකෙන් ,කැල්සියම් තියෙන කෑම කාපන් අඩු වෙයි.මටත් තවම හරියටම හොද නැහැ...