KAWASAKI BALIUS ZR250
අනේ දන්න කෙනෙක් ඉන්නවනම් මේ බයික් එක ගන චුට්ටක් කියල දියන්කො බන්....
මාත් එකක් ගන්ඩයි ඉන්නෙ ඒකයි අහන්නෙ....
ලන්කාවෙ මාකට්ද?....
ප්‍රොබ්ලෙම්ස් මොනවද?
maintenance කොහොමද?
අමතර කොටස් තියෙනවද?
ලීටරේට කි.මි. කීයක් කරනවද?
මචන් අලුත් එකක් කීයක් වෙයිද? පවිච්චි කරපු එකක් කීයක්...