1. S

    මගේම YouTube Offline Music App එක

    Thank you.. Hahaa.. Nikn post kre mcn. Free time ekk awama krna dewl niknma ain krla dnwata wda post krnna hithuna..
  2. S

    Online උගන්වන ගුරුවරුන්ගෙන් සහ ආයතන වලින් පොඩි අදහසක් ඕනේ (LMS ගැන)

    A kathwa hri.. Api dena dena product ekata, service ekata hri value ekk gnna me industry eka athule hri amarui kyla matath therila tynwa mcn.. Thank you for the comment.
  3. S

    Online උගන්වන ගුරුවරුන්ගෙන් සහ ආයතන වලින් පොඩි අදහසක් ඕනේ (LMS ගැන)

    මම මේ දවස්වල අපේ ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට (Schools, Institutes, Tuition Classes) ගැලපෙන System එකක් ගැන study කරගෙන යනවා. මේක පාවිච්චි කරන අයගෙම අදහස් ටිකක් දැනගන්නයි මේ thread එක දැම්මේ. මෙතන ඉන්න ගුරුවරු, ක්ලාස් කරන අය, නැත්නම් ආයතන කරන අය ඉන්නවා නම් මේ ප්‍රශ්න ටිකට පොඩි අදහසක් දීගෙන යන්න...
  4. S

    මගේම YouTube Offline Music App එක

    Yeah, you are 100% right! Brave is awesome and definitely the easiest way to go for ad-free background playback. 😅 But for me, this was more about the challenge and the fun of building something from scratch. Plus, having a fully offline, self-hosted app with my own custom UI just hits...
  5. S

    මගේම YouTube Offline Music App එක

    කවුරුහරි: "ඉතින් යකෝ ඔච්චර නටන්නේ නැතුව YouTube Premium එකක් ගනින්කෝ." මම: "එහෙනම් යකෝ කොහෙන්ද මට මෙච්චර ආතල් එකක්??" මට ඕන වුණා කිසිම කරදරයක්, ads මුකුත් නැතුව, කෝච්චියේ බස් එකේ යද්දි ෆෝන් එකේ ඩේටා කැපෙන්නෙත් නැතුව සිංදු අහන්න පුළුවන් මගේම Offline Music Player එකක් හදාගන්න. හරියට YouTube...

    No contents