කවුරුහරි: "ඉතින් යකෝ ඔච්චර නටන්නේ නැතුව YouTube Premium එකක් ගනින්කෝ."
මම: "එහෙනම් යකෝ කොහෙන්ද මට මෙච්චර ආතල් එකක්??"
මට ඕන වුණා කිසිම කරදරයක්, ads මුකුත් නැතුව, කෝච්චියේ බස් එකේ යද්දි ෆෝන් එකේ ඩේටා කැපෙන්නෙත් නැතුව සිංදු අහන්න පුළුවන් මගේම Offline Music Player එකක් හදාගන්න. හරියට YouTube...