අඩෝ සිරාවට මාත් මේටිකම හිතුවා
මම ඊයේ රැ බැලුවේ ඕක හැමෝම හොදයි කියනනිසා
ඇත්තටම hollywood එකක නම් කාලය කියන එක හොදට අරගන්නවා
මම බැලුවෙම 90 දශකය කොහොමද අරන් තියෙන්නෙ කියලා
මොකද ඒක අපේ පොඩි කාලේ ආසාවක් තිබුණා ඒක ඒ විදියටම අරන් ඇති කියලා
මුල් හරියෙදිම එපා උනා
ෆිල්ම් එකෙන් හොදම අමරසිරිගේ සිනදුව...