සසර දිගු කර ගන්නේ ඇයි ?
“ සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපණං
ඒතං බුද්ධාන සාසනං “
එනම් අකුසල් නොකර, කුසල් වැඩිය යුතු බවත් සම්බුද්ධ ශාසනය තුළ ධර්මානුධර්ම ප්‍රතිපත්තීන් හි නියැළෙමින් ක්‍රියාකළ යුතු බවත්ය. සසරේ බිය අවබෝධ කොට ගත්තන්, බුද්ධාවවාදය පිළිසරණ කොට ගත්තන් හට සිදුවන්නේ...