හරියට ප්‍රශ්නෙ වත් නොදැන හිතේ පැසවන තරහට ත්‍රෙඩ් දැම්මාම මේව වෙනව. ජනාධිපති අරමුදලෙන් එකපාර උපරිම දෙන්න පුළුවන් ලක්ෂ 10යි ඒකට එහා ගියොත් පණත උල්ලංඝණය කිරීමක් අන්න එතනයි මාලනීට ඕක දුන්න එකේ වරද තියෙන්නෙ.
අනේමන්ද උඹේ ඔය කුහක කෝපය නැතිකරගෙන සැනසීමෙන් ඉඳපං බං ෆෝරම් වල අඬ අඬ යන්නෙ නැතුව.