1. OpenSpace

    GODADDY DOMAIN TRANSFER උදුවක්

    Domain එක දාන්න පුළුවන් ද configuration check කරන්න? www.yourdomain.com / yourdomain.com www ඇතිව හා නැතිව ගහලා බලලා කියන්නකො 2 න් එකක් හරි වැඩද කියලා.
  2. OpenSpace

    GODADDY DOMAIN TRANSFER උදුවක්

    ප්‍රශ්නය පැහැදිලි මදි... උඔට මොකක්ද කර ගන්න ඕන? Do you want to transfer it to another registrar or do you want to make a domain mapping to blogspot.com or ?
  3. OpenSpace

    රාජපක්ෂලන්තය

    මචන් මහනුවර ෙකාහාටද අයිති ෙවන්ෙන ? කවද ඉදලා විතරද ෙම් නව ක්‍රමය අනුව පලාත් ෙවන් කරන්ෙන?
  4. OpenSpace

    සිංහල විරොධි දමිළයාගේ කතාව බලන්න-Sirasa News First (PLEASE UNLIKE THIS VIDEO)

    මචන් ඊළම කියන්නෙත් සිංහලයන්ගෙ දේශය කියන එකලු http://jaffnahistory.com/
  5. OpenSpace

    ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

    මුහුද අහුවෙන්න පලාත් කඩපල්ලකො, අති සුන්දර මධ්‍යම පලාතට මොකද වෙන්නෙ? අනේ අපේ කඳු ටික...
  6. OpenSpace

    ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

    එක තමයි බන්, මමත් නුවර.
  7. OpenSpace

    ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

    කොහොමද බන් මේක කරන්නෙ පලාත් ගාන අඩු කරන්නෙ නැතිව? ෂුවර් එකටම මධ‍්‍යම පලාතට කෙල වෙනවා!
  8. OpenSpace

    25GB න් පස්සේ < Web Family > Limit උනාද?

    මම ගෙවල් ළඟ තියෙන exchange එකකට Line එක මාරු කර ගත්තා. දැන් දුර < 1km වගේ :lol:
  9. OpenSpace

    25GB න් පස්සේ < Web Family > Limit උනාද?

    දුකක් නෑ මවන්, වෙන රටවල average 10 Mbps lines වෙන කොට ඒ experience එක ගන් නැතිව 512 Unlimited තියන් ඉන්නෙ මොකටද 8 Mbps Web Family අරන් හොඳට පාවිච්චි කලා! :yes:
  10. OpenSpace

    25GB න් පස්සේ < Web Family > Limit උනාද?

    මට නම් 27 GB ගියාට පස්සෙ තමයි limit එක සෙට් උනෙ. දැන් ---- කලින්---- සමහර sites වලට යන්නම බෑ බන්. ආපදා අවස්ථාවක් සේ සලකා dongle එක පාවිච්චි කරන්න වෙනවා දැන්.
  11. OpenSpace

    කව්ද කියන්නෙ ඩයලොග් චා කියල අහ්..??

    mata nam ada limit eka set una :( 27GB use karala thiyenava
  12. OpenSpace

    Karunanidhi can have Eelam in India: Gota

    Me forum eka poddak balapan, samahara Indian un lankawata kelawenakam thamai enne http://www.defence.pk/forums/world-affairs/174179-separate-tamil-nation-will-become-reality-sri-lanka-karunanidhi.html
  13. OpenSpace

    SLT ADSL Slow නැද්ද ?

    Ude... Dan...
  14. OpenSpace

    SLT 8mbps

    Avlak na Kandy, Aniwatte West.
  15. OpenSpace

    SLT 8mpbs users need help

    මට නම් Web Family 8Mbps package එක අවුලක් තාම දුන්නෙ නෑ, දැන් මාස 03 ක් විතර වෙනවා. peak time 20GB pass කරලා තියෙන්නෙ Speed එක අඩුවෙලත් නෑ! මෙන්න මගේ අද speed එක...
  16. OpenSpace

    ADSL Slow

    Router stats page එකේ screenshot එකක් දාන්න පුළුවන් ද?
  17. OpenSpace

    ADSL Slow

    මම ජනවාරිවල connection එක මාරු කලේ., තාම නම් ප්‍රශ්නයක් නෑ.
  18. OpenSpace

    ADSL Slow

    Router stats වල ADSL2 ද ADSL2+ කියලද තියෙන්නෙ කියලා බලහන්. ADSL2 කියලා පෙන්නනවා නම් slow connection එකක් වෙන්න තියෙන ඉඩ වැඩියි...!

    No contents