ඕකනම් මචන් ඕන මොලේ තීන එකෙක්ට තේරෙනවා, ප්ලෑන් කරල මඩක් ගහන්නෙ කට්ටියම සෙට් වෙලා, ඔය නඩුව දාපු ඩයල් එක ඩිරෙක්ට් නැති උනත් යටින් සජබෙට වැඩ කරන එකෙක් වගෙයි පේන්නෙ, ඩයනා සජබෙ උන්ට ඇරියම උන් ඩයනට රිටන් එක දෙන්න පාවිච්චි කරපු ඩයල් එක තමා මට පේන විදියට මේ ඉන්නෙ, යටින් ගේමක් සජබෙ දුන්නෙ, අර සජබෙ ඉදලා...