1. R

    Answered අඩු මුදලකට හොද අත් ඔරලෝසුවක් ගන්නෙ කොහොමද?

    තාමත් වීල් කැර්කෙන වොච් හොයාගෙන යන 1800 බරගනන් වල ඉන්න කුකුලො අයින් වෙලා ඇපල් සැම්සුන්ග් යූස් කරන මොඩර්න් කුකුලෝ මේ පැත්තට එන්න බලන්න..
  2. R

    🙏 මහින්ද ජනාධිපති තුමා යුද්දේ ඉවර නොකලා නම් අද මොනවා වෙලා තියෙයි ද?

    වෙන මොකෙක් හරි එකෙක් යුද්දේ ඉවර කරනව....රට මීට වඩා දියුණු වෙනව...
  3. R

    ආණ්ඩුව තව අවුරුද්දයි?

    අනුර හිටියත් එකයි නැතත් එකයි මට නමුත් මම අද කිව්ව කියල හිතාගන්න... අනුර අවුරුදු 8කට වඩා ඉන්නව...
  4. R

    ඩොලර් මිලියන 2.5ට රජය සම්බන්ධ නෑ කළින් හිටපු අය ගහපු විදිහට මේක සොච්චම් මුදලක් @සරත් ෆොන්සේකා Thank you Sir

    හරි හරි මම එකක් කෝල් කරල කියන්නම් කිරියෙ ඉන්න උන් කියන විදියට ඉන්න කියල ෆොනීට... :lol: :lol:
  5. R

    මොනවා උනත් ඇමෙරිකාවේ පාගමනේ කොලිටියක් තිබුණා නේද?

    ඒකනම් ෆොටෝ ඇන්ගල් එක...මොකෙක් හරි කැරි කමට සෝශල් මීඩියා දාල ඒක තේරුම්ගන්න බැරි මරි මෝල් ගොන්නුත් ඉන්නව... lol
  6. R

    මොනවා උනත් ඇමෙරිකාවේ පාගමනේ කොලිටියක් තිබුණා නේද?

    සිරස විතරක් නෙමේ දෙරණ හිරුට තිබ්බ නම් ඒත් ඔච්චර තමා... ලංකාවේ මාදය වලට අයිතිකාරයගේ අම්ම විකුනන්න පුලුවන් නම් ඒකත් කරනව
  7. R

    ලස්සනම අවුරුදු කුමරිය 2026

    මේ එකකට ගහන්න බෑද??? :lol: :lol:
  8. R

    Netflix කාටද ? ඕනේ - TV & Browser

    TV eka please? :)
  9. R

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    මචන්ලා මේ දවස් වල Short team & Long team ගන්න හොඳ ස්ටොක් ටිකක් කියන්නකෝ අනික මාකට් එක තව ඩවුන් වෙයිද?
  10. R

    බයියො අඩන එක සාධාරණයි ඉතිම් 🙂

    222222222V කියල NIC එක දීල බැංකුවෙන් ණයක් අරගෙනලු :lol::lol::lol:
  11. R

    බයියො අඩන එක සාධාරණයි ඉතිම් 🙂

    හිරු දෙරණ විතරක් නෙමේ නිකන් ඉන්න ගමන් ඔය අනික් චැනල් ටිවීට්(x.com) ව්ගේ ඒවත් බලපම් නැතිනම්... නැට්ටයි අං දෙකකුයි එයි :lol: :lol: :lol:
  12. R

    බයියො අඩන එක සාධාරණයි ඉතිම් 🙂

    මුන්ට යුටියුබ් චැනල් විස්වාසයි.. අන්තර්ජාතික ආයතන වලටවඩා :lol: :lol: :lol:
  13. R

    Last moments of AKD

    ලබ්බ තමා... ඔය සිවුරු රඳවන එක්ක රටවල් පාලනය කරන්න බෑ.. අන්න අර සාම පාගමන යන්නේ.. අන්න නියම හාමුදුරුවරු...
  14. R

    UoM එකේ Data Science and AI MSc එක

    Oya IT faculty eken karana AI master ekada?? mama eka over kala 2013di.. dan nam habai wenas athi godak.. ee awurudu 2 kattak kewa.. normal semester ekak dekata bedala subject 8 thyanawa eka semster ekakata... habai aluth dewal godak igena gatta..
  15. R

    අනුරට රට හදන්න බැහැ එච්චරයි...

    අවසන් තීරණය.. ඕක හදන්න්න බෑ බම්. ඉක්මනට වෙන රටකට පැනපන්... දූපත් වාසි ගැතියොයි..හොර හැත්තයි ඉන්න කන් ඕක හදන්න බෑ
  16. R

    Film Experts ලගෙන් පොඩි උදව්වක් ඕනේ.

    meka Data science subject ekatada wetenne bro?
  17. R

    සමහර අම්මලා තාත්තලා ළමයි එක්ක මාර වෛරයි නේ බං

    ඒ අතින් බලන කොට අපේ දෙමව්පියන්ට පන්න පන්න මල් තියල වන්දින්න ඕන... අපි කාටවත් වෙනස් විදියට සැලකුවෙනෑ..ඉඩම් කඩම් පවා සමවදුන්න..ඒ හින්ද වෙන්නති අපි අතර පට්ට ෆිට් එකක් තියෙන්නෙ..උන්ගේ ලමයිත් අපේ වගේ තමා සලකන්නෙ...දන්න විදියට මගේ වයිෆාගේ පැත්තත් එහෙමයි... අපි ළමයින්ට ත් එහෙමයි එකෙක් හුරතල් කලොත්...
  18. R

    ගිහිං එන්නම්..! - දර්ශන හදුන්ගොඩ 💔

    හොඳ මිනිස්සු ඉක්මනට දෙවියෝ ගාවට ගන්නවලු... නරක මිනිස්සු.. තව පවු කරගන්න දීල.. ලෑතර වෙලා.. ජරාවෙලා පනුවො ගහලා.. නස්පුක් වෙලා.. මැරෙන්න අරින්නෙ.. :D
  19. R

    මට Graphic design වැඩ කරගන්න කෙනක් ඉන්නවද

    මචන් Kids story book එකක් ඩිසයින් කරගන්න තියනව කවුද හොඳ... DM එකක් දාන්න පුලුවන් එක්කෙනෙක් ඉන්නව නම්...

    No contents