1. nul

    ඩඩ්ලිගේ අවසානයේ ආරම්බය.

    උඹද වසන්තද වෙලඳ ඇමති. මොකද ඌනම් එහෙම එකක් කීවෙ නෑ.
  2. nul

    ඩඩ්ලිගේ අවසානයේ ආරම්බය.

    උඹට වැඩිපුර ඇහෙනවද 🤣🤣. වැඩිමිල කතාවක් කොහෙද කීවෙ?
  3. nul

    සහල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකරන බව කී පච කයිවාරු JVP ආණ්ඩුව නාඩු සහල් මෙ.ටො.65,000ක් රටින් ගෙන්වන්න යනවලු

    220 මිල සීමාවට කියල තමා කීවෙ. ඊට අඩු උනත් කොහෙත්ම වැඩිවෙන්න බෑ කීව.
  4. nul

    සහල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකරන බව කී පච කයිවාරු JVP ආණ්ඩුව නාඩු සහල් මෙ.ටො.65,000ක් රටින් ගෙන්වන්න යනවලු

    ඊලග කන්නෙත් හරියන්නෙ නෑ කියල මම ඔය උඩ කියල තියෙන්නෙ බං. අවුරුදු ගානක් හැදුන, දැන් සල්ලි බලෙන් උඩම ඉන්න මාෆියාවක් කන්න දෙකෙන් නවත්තන්න බෑ.
  5. nul

    දෙකටම නැති අය හදුන්වා දීමේ ත්‍රෙඩ් එක

    ගෑණුන්ගෙන් බඩවෙලා දැන් උකන්න කතාව අනේ නිකන් පලයන් බං යන්න 🤣🤣🤣 බිජ්ජ පණ නැති පොඩි කැඳය උකන්න කතාව 🤣🤣🤣 ------ Post added on 1732105376
  6. nul

    සහල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකරන බව කී පච කයිවාරු JVP ආණ්ඩුව නාඩු සහල් මෙ.ටො.65,000ක් රටින් ගෙන්වන්න යනවලු

    මම ඒකයි කීවෙ උඹට ඔතන සබ් කල්චර් එක තේරෙන්නෙ නෑ කියල. ඒක තේරුම්නොගෙන බහුබූත කියවලා වැඩක් නෑ. වගාව කරන්න ඔය මෝල් කාරයෝ ණය දෙනව කියලවත් අඩුම උඹ දන්නවද?
  7. nul

    වඩමාරච්චි යුද හමුදා කදවුරක් ඉවත් කරයි..

    කොහොමද 3% කෙරුවාව 🤣🤣🤣
  8. nul

    දෙකටම නැති අය හදුන්වා දීමේ ත්‍රෙඩ් එක

    ආ මෝඩ පොඩි කිච්ච කුණුහරුපයක් කියාගෙන ඇවිත්. හරි ලොකුවැඩක් ගෑණුන්ගෙන් බලුවෙන පොඩි කිච්ච කරේ 🤣🤣
  9. nul

    සහල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකරන බව කී පච කයිවාරු JVP ආණ්ඩුව නාඩු සහල් මෙ.ටො.65,000ක් රටින් ගෙන්වන්න යනවලු

    උඹ ඔතන එකෝ සිස්ටම් එක දන්නෙ නෑ. ඒකයි උඹට ඕක තේරෙන්නෙ නැත්තෙ. ඕක ඊලග කන්නෙන් වත් ඊට පස්සෙ කන්නෙන්වත් හරියට ගොඩ දාන්න බෑ.
  10. nul

    දෙකටම නැති අය හදුන්වා දීමේ ත්‍රෙඩ් එක

    ඒ වැඩේ ගූ උනාම දාපු වේස මායම්නෙ 🤣🤣. ඕවගෙන් අපිව තම්බන්න බෑ පාංකිරිත්තො. ගලේ රීල වහන්න ගිය පූස වගේ උඹත් දැන්.
  11. nul

    සහල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකරන බව කී පච කයිවාරු JVP ආණ්ඩුව නාඩු සහල් මෙ.ටො.65,000ක් රටින් ගෙන්වන්න යනවලු

    උඹ හිතනව වගේ ඔය ගම්වලට අලි පනින්නෙ නෑ බං 🤣🤣. මම ඉතින් අපේ ගමේ කරන වැඩේනෙ කීවෙ. නිපුන මුදලාලියානම් ඕක හොඳටම කරනව. ඊට අමතරව ගොවි සමුලුවේ ගබඩාත් තියෙනව.
  12. nul

    කැබිනට් මණ්ඩලය අධීක්‍ෂණයට කමිටුවක්..Thanks AKD‼️

    JVP එකේ එහෙම වෙනව NPP එකේ එහෙම වෙන්නෙ නෑ. මම කියන්නෙ වගකීම ගන්නවද නැද්ද කියන එකට පඩිය අදාලම නැති කාරනයක්.
  13. nul

    දෙකටම නැති අය හදුන්වා දීමේ ත්‍රෙඩ් එක

    පිරිමියෙක් කියල ඔච්චර දැනගෙන inbox ගානෙ හැමනුනේ උඹ කොල්ලො කාරයෙක්ද 🤣🤣🤣
  14. nul

    සහල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකරන බව කී පච කයිවාරු JVP ආණ්ඩුව නාඩු සහල් මෙ.ටො.65,000ක් රටින් ගෙන්වන්න යනවලු

    උඹ ඉතින් වී ගැන දන්නෙ නැති උනාට මම මොනා කරන්නද. අවුලක්ම නැතුව අවුරුද්දක් වී තියන්න පුළුවන්. අපේ අම්මලා තාත්තලා ගොවිතැන් කරපු මිනිස්සු මම දන්නෙ නැද්ද ඕව කරන හැටි. හාල්මිල රුපියලක් උඩට ගියාම ඔය ප්‍රවාහන කොස්ට් එක සුලු දෙයක්.
  15. nul

    කැබිනට් මණ්ඩලය අධීක්‍ෂණයට කමිටුවක්..Thanks AKD‼️

    සල්ලිවලට වැඩකරපු උන් වගකීම ගනානවද පහුගිය කාලෙ උන ඒවට 🤣🤣.
  16. nul

    පාර්ලිමේන්තු මන්ත්‍රීලාට හිමිවන සුපිරි වරප්‍රසාද මෙන්න… Thanks AKD‼️

    පුකේ ගහගන්න වැඩ පුරුදු උඹටනෙ පොඩි කිච්චො ඉතින් උඹම ඕක පුකේ ගහගෙන බලපං 🤣🤣
  17. nul

    සහල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකරන බව කී පච කයිවාරු JVP ආණ්ඩුව නාඩු සහල් මෙ.ටො.65,000ක් රටින් ගෙන්වන්න යනවලු

    ඔව් බැරිවිදිහට තමා හංගන්නෙ. වී අරගෙන ඒව ගොයියොන්ගෙ ගෙවල්වලම තියල තමා උන් මැච් එක ගහන්නෙ. ඕක ලොකුකාලෙක ඉඳන් එන වැඩක්. හැබැයි ඊලග කන්නෙ ඉඳන් ඔය වැඩේ කන්ට්‍රෝල් වෙනව. උනේ නැත්නම් අඬපන්

    No contents