කකුලට පෑගිලා කුඹි මැරුනට පව් නෑ බන්.:yes:..අපි හිතලා පලිගන්න/නරක අදහසකින් මැරුවොත් තමයි පව්
දැන් මදුරුවෙක් කද්දි මමනං ඌව මරනව.රිදෙනකොට අත යනවනේ බන්..මොකද බේරලා ඇරියොත් ආයෙ ඌම ඇවිල්ල කනවනේ:P
හැබැයි පලිගන්න චේතනාවෙන් නෙමේ...:D
ඔය මුකුන් කරදර නෑනේ පරිසරය පිරිසිදුවට තියා ගත්තනම් !!!