රස්සාවක් නැත්තං...
රස්සාවක් නැත්තං මෙතන කෑ ගගහා ඉන්නෙ නැතුව රස්සාවක් හොයා ගනිව්.
ආ... කෑ ගහන්නේ නැද්ද? එහෙනම් නිකන් ගොබ්බයෙක් වගේ බලන් ඉන්නෙ නැතුව කෑ ගහපන්... :P
කම්මැලි කමෙන් නිකං හිටියොත් ජාතිය වඳවෙන එක අහන්න දෙයක් නෙමේ...
අපේ උන්ගෙ වෙඩින් වලට ලක්ෂ 30, 40 යද්දි අනිත් උන් පොඩි වෙඩින් අරන්...