1. Inigo Montoya

    ඉරාන් ද දැන් ලෝකෙ බලගතු ම රට

    නෑ බන්. අරාබි උන් කීයක් හරි වියදන් කරලා පයිප් ලයින් එක හරි කැනල් එක හරි හදනවා.
  2. Inigo Montoya

    ඉන්ධන මිල පහළ දැමීමට හැකියාවක් නැහැ! එන්න තියෙන්නේ ලෝකේ වැඩිම මිලට ගත්ත ඒවා: පච අනුරගේ L බෝඩ් පචාන්ඩුව

    මහත්තයා එහෙනම් කියන්න බලන්න මේ ඩීසල් අධි ඉල්ලුමක් සෑදුනේ කොහොමද කියල. ආණ්ඩුව කියනවා රුපියල් 400කට කිට්ටු ගානක් සහනාධාර විදියට සුදු ඩීසල් වලට ගෙවනවා කියල. සුදු ඩීසල් එහෙමත් දැන් 407යි සුපර් 478යි. ඉතින් ඔය දෙක එකතු කරලා බලපන් ආණ්ඩුව ඩීසල් ගත්ත මිල.
  3. Inigo Montoya

    වියට්නාමේ ගිහින් තියෙනවද?උන් මේ වගේද??😳

    ෆොටෝ නැතිව විශ්වාස කරන්න බෑ
  4. Inigo Montoya

    වියට්නාමේ ගිහින් තියෙනවද?උන් මේ වගේද??😳

    උඹ බැන්දා කිව්වෙත් වියට්නාම් කෑල්ලනේ.
  5. Inigo Montoya

    අම්පාර රෝහලේ සේවයේ නියුතු භෞත චිකිත්සක වරියගේ ඝාතනය කල අභිරහස් මළ සිරුර..තෙල්දෙණිය නගරයේ මෝටර් රියක

    මම කල්පනා කලේ මෝටර් රථය ඇතුලේ මැරිලා, එක ඝාතනයක් වුනේ කොහොමද කියල. වීදුරුවේ ඇඟිලි සලකුණු තියෙන්න පුළුවන්. එක බින්දෝත් සාක්ෂි නැති වෙනවා ------ Post added on 1781755127
  6. Inigo Montoya

    අද Viral යන්න..🔺 හෙට උසාවි එන්න.. 👨‍⚖️

    උඹට බය්යෙක් අතවර කරාද බන්, බය්යා බය්යා ගගා ඉන්නවා. ගෑණි ගැන කතා කලත් කියයි ගෑණි ගේ බඩ උඩ බය්යෙක් ඉන්නවා කියල.
  7. Inigo Montoya

    මෙයාගෙ තාත්ත මොකද කරන්නෙ..?

    මාළු ලොරි නේ බන් ඔය, ෂුවර් එකටම මාලුකාරයෙක්. අපහාසෙට නෙවේ, මෙහෙ මාළු බෝට්ටු තියෙන උන් හෙන පොහොසත්.
  8. Inigo Montoya

    සුරේෂ් සලේ ගේ ගුද මාර්ගය පරීක්ෂා කරලා 😂 😂 😂

    ඉතින් උඹට තේරෙන්නේ නැද්ද මූ ආපහු ඔය තනතුර අරන් හරියට වැඩේ කරාවි කියල විශ්වාසයක් තියන්න බෑ කියල. මූ ඉන්නේ රාජපක්‍ෂලා ගැන වෛරයෙන්. එහෙම එකෙක් උගේ බලය අනිසි විදියට පාව්ච්චි කරලා තේරුමක් නැති දේවල් පස්සේ යනවා කියල හිතෙන්නේ නැද්ද? ඔය මිනිහා වෙනුවට මේ ගැන කිසිම සම්බන්ධයක් නැති එකෙක් පත්කරලා පරීක්ෂණ...
  9. Inigo Montoya

    ~ බඩගිණියි!!! මේ වෙලාවට තමයි වයිෆ් කෙනෙක් හිටිය නං හොඳයි කියලා හිතෙන්නෙ. ~

    ප්‍රීගැබාලින් එකයි ගැබාපෙන්ටින් එකයි එකක්ද? මෙහෙ තියෙනවා ගැබාපෙන්ටින්. ඉස්සර මන් ට්‍රමඩොල් බීල තියෙනවා. එක ආතල් එකක් තියෙනවා. හැබැයි දැන් ඒවා ගන්න බෑ. බිව්වට පස්සේ ටොයිලට් යන්නත් අමාරුයි.
  10. Inigo Montoya

    මට ඊලග පාර

    UNP එකට බැඳියන්. හැබැයි උඹ පළාතේ ප්‍රසිද්ධ නැත්නම් ඕක හෙන අමාරු වෙයි. උඹටම තනියම නමක් හදාගන්න පුළුවන් වුනත් ලොකු පක්ෂයක් නැතිව ඉල්ලලා වැඩක් කරන්න අමාරුයි. දැන් ඉඳලම පොඩි සමිතියක් අටවාගෙන එකෙන් නොයෙක් වැඩ පටන් ගනින්. ශ්‍රමදාන, දුප්පත් උන්ට උදවු කරන ඒවා. ලේ දන් දෙන කඳවුරු වගේ දේවල්. උඹට සල්ලි...
  11. Inigo Montoya

    උඹලට දැං මතකත් නැතුව ඇති

    මම මතක් කරන්න ට්‍රයි කරනවා. කවුද බන් මේ සොන්නය.
  12. Inigo Montoya

    Questions Depression Help !

    මට එන මාසේ ඉඳල ටේපර් කරලා නවත්වන්න කිව්වා. සති දෙකක් දවසක් ඇර දවසක් බොන්න කිව්වා. පස්සේ අවුලක් ආවොත් බෙහෙත් ගන්න එන්න කිව්වා.
  13. Inigo Montoya

    Questions Depression Help !

    ත්‍රෙඩ් කන්නේ නැතිව ඉඳපන් සක්කිලියා
  14. Inigo Montoya

    Questions Depression Help !

    මට ඔය බෙහෙත විතරමයි දුන්නේ, එකත් මාස 3යි බොන්න කිව්වේ. දෙපාරක් ඩොක්ට මුණගැහිලා කතා කළා. ලබන මාසේ බෙහෙත් නවත්වන්න කිව්වා.
  15. Inigo Montoya

    Questions Depression Help !

    ඇබ්බැහි නොවන බෙහෙත් තියෙනවා. මම ලියල තියෙන fluoxetine එක ගොඩක් අතුරු ආබාධ අඩු බෙහෙතක්. සෙක්ස් ඩ්‍රයිව් එක අඩු වෙනවා කියල සමහරු කියනවා. එත් මට එහෙම දැනිලා නැහැ.
  16. Inigo Montoya

    සුරේෂ් සලේ ගේ ගුද මාර්ගය පරීක්ෂා කරලා 😂 😂 😂

    සලේ CID බොසා වෙලා හිටියේ නැහැ නෙ. සලේ කියන්නේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා. ඊටපස්සේ රාජ්‍ය බුද්ධි අංශ SIS ප්‍රධානියා. CID කියන්නේ පොලීසිය යටතේ තියෙන ඔවුන්ගේ දෙපාර්තමේන්තුවක්. සලේට මිනිස්සු අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න බලයක් තිබ්බේ නැහැ.
  17. Inigo Montoya

    ඉන්ධන මිල පහළ දැමීමට හැකියාවක් නැහැ! එන්න තියෙන්නේ ලෝකේ වැඩිම මිලට ගත්ත ඒවා: පච අනුරගේ L බෝඩ් පචාන්ඩුව

    ඕකුන් ලෝකේ වැඩිම ගණන් ගෙවල ගත්ත ඩීසල් පුච්චලා ඉවර් කරන්න එපැයි.

    No contents